IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජනපති ලොතරැයියක් මිලදී ගනී

(අංජුල මහික වීරරත්න)

මහජන සම්පත පන්දහස් වන දිනුම් ඇඳීමට අදාළ පළමු ටිකට්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අළෙවි කිරීම අද (24) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු විය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සභාපති ජනාධිපති නීතිඥ රොන්ල්ඩ් සී පෙරේරා මහතා ටිකට්පත ජනාධිපතිවරයාට ලබාදුන්නේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායක, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී නීතිඥ හෂිනි ජයසේකර, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ඩී.ඩී. ජයසිරි, නීතිඥ අසංක රන්දෙනිය, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි) මෙනුර චතුරංග, සහකාර සාමාන්‍යාධිකාරී (ප්‍රසම්පාදන) සුනෙත් ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (6)

ජනපති ලොතරැයියක් මිලදී ගනී

sharm warn Thursday, 24 November 2022 04:38 PM

මිස්ටර් බීන්ගේ කොළඹ සන්නිය.

:       6       7

Kumara Thursday, 24 November 2022 06:18 PM

ළඟදීම කට්ටියටම ලොතරැයියක් ඇදෙයි.

:       1       1

Rexi Thursday, 24 November 2022 09:02 PM

විහිළු සපයන අය.

:       1       0

AB Thursday, 24 November 2022 09:35 PM

විදේශයන්හි සිට ලංකාවට $ එවීම පිලිබදව නැවත සොයාබැලීමක් කලයුතු බව පෙනෙන්නට තිබේ. මා පුද්ගලිකවම CA ප්‍රධාන බැංකුවක් වෙත ගොස් CA$ 100 ලංකාවේ රජයේ බැංකුවක් වෙත යැවීමට අවශ්‍ය උවත් එය US $ වලින් යැවීමට සිදුව තිබීම නිසා මුදල් යවන්නට යම් පාඩුවක් සිදුවන බවක් පෙනෙන්නට තිබේ. EX: CA$ 100 ලංකාවට යැවීමේදී එම මුදල Convert Canadian Dollar to US Dollar ; 100 CAD, 72.450 USD.කි. අසන්න වසයෙන් USD 72කි. එම මුදල ලංකාවේ /- 26,541.45 Sri Lankan Rupee වේ. විදේශ බැංකුවක් මගින් ඍජුව 100 CAD එවීමට හැකිනම් /- 27,649.37 Sri Lankan Rupee ලබාගත හැකිවේ USD Currency පමණක් නොව වෙනත් $ එකක ලංකාවට යැවීමට මහබැංකුවට අවස්ථව සලසා දීමට හැකිනම් ලෝකයේ වෙනත් රටවල ශ්‍රී ලාංකිකයන් එම රටවල curancies ( AUD, CAD, NEWD ) ඍජුව ලංකාවේ බැංකු වෙත එවීමට හැකියාව පවතී එවිට වෙනත් රටක $s USD වෙත Convert කිරීමට අවශ්‍ය නැත. central bank of sri lanka අවස්ථව ලබාදී තිබෙනුයේ USD Currency මගින් මුදල් ලංකාවට එවීම පමණක් නිසා එය වෙනස් කර වෙනත් ප්‍රධාන රටවල (G 7) AUD, CAD, NEWD curancies මගින් එවීමට අවකාස සැලසිය යුතු නොවේද ?

:       0       6

sharm warnFriday, 25 November 2022 09:46 AM

මේ ආර්ථික ඝාතකයන්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.

:       0       0

Bamunuarachchi Friday, 25 November 2022 06:54 AM

ඇයි හලෝ ඇදිලා තිබෙන ලොතරැයිය මදිද. දැන් ඇදිලා තිබෙන්නේ අහුලා ගත්ත ජිම්කානා ලොතරැයියක් නේද? හාන්දුරුගොල්ලොත් ලොතරැයි ටිකට් ගන්නවානම් ඔහෙ ගැන කියනුම කවරේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site