IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක

(අංජුල මහීක වීරරත්න සහ ළහිරු හර්ෂණ)

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ.  කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.



අදහස් (12)

ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 12:32 PM

නව ජනාධිපතිවරයාට ධෛර්යක්, ශක්තියක් වන විදිහට ක්‍රියා කරන්න, ඔහුට නිවැරැදිව තීන්දු තීරණ ගැනීමට සහාය වෙන්න. ඉතිහාසයේ ඔබේ නම රන් අකුරින් ලියැවීමට හැකිවන තම රාජකාරිය කරන්න.... ධෛර්යය, ශක්තිය ලැබේවායි පතමි...

:       8       96

Kumasaru Monday, 23 September 2024 12:49 PM

සුබ පැතුම්... රටට වැඩක් කරන්න

:       1       38

J A D A Perera Monday, 23 September 2024 01:26 PM

සුබපැතුම් දයාබර කුමාරනායක මහතාට...

:       1       50

saparamadu Monday, 23 September 2024 01:34 PM

අනුර ජනාධිපතිතුමනි, හිටපු ජනාධිපති රනිල්ගේ 90 කට වැඩි උපදේශකයන්ගේ සේවාව අවසන් කර ඔවුන්ට දී තිබූ වාහන නැවත ලබාගන්න කටයුතු කරන්න. මොකද මාස කීපයකට පෙර ජනාධිපති කාර්යාලයේ වාහන 600 ගාණක් ආගිය අතක් නැහැ කියලා ප්‍රවෘත්තියක් තිබුණා.

:       2       63

බකල ජයා Monday, 23 September 2024 01:41 PM

මම අහලා තියෙනවා මොහු ගැන, මොහු ඉංගිරිසියෙන් ලියලා තියෙන ලිපි බැරි මරගාතේ කියවන්න උත්සාහ කරලා තියෙනවා. දූෂණ විරෝධී කෙනෙක් විදිහට ප්‍රසිද්ධයි. ලේසි වෙන්නේ නම් නෑ, හැබැයි කස්ටම් එක හදාගත්තොත් ගොඩම තමයි...

:       3       38

මැක්ස් Monday, 23 September 2024 03:14 PM

ජනපතිගේම විශ්ව විද්‍යාල සගයෙක්. සුබ පැතුම්!

:       0       21

karolis Monday, 23 September 2024 04:53 PM

ඇඳුනුම්කන් වලට වැදගත් තැන් දීලා පරිප්පු කාපු අය කලිනුත් දැක්කා අපි..

:       5       8

බණ්ඩා Monday, 23 September 2024 05:37 PM

මෙය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තනතුරකි. මේ පරිපාලනය පිළිබඳව මට ඇත්තේ ඉතාම කණස්සල්ලකි. අනාගතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි. යන්නේ ගෝටා ගිය පාරේමය. නවතිනු ඇත්තේ ද ඒ තැනමයි. ඡන්දය දුන්, නොදුන් හැමෝටම දෙයියන්ගේම පිහිටයි. රනිල් ඒ බව හොඳින්ම දැනගෙන ගෙදර ගියේය. රටේ දූෂණ, භීෂණ වලට අපි විරුද්ධ නමුත්, කරන්න බැරි දේවල් නිසා අනිත් ඔවුන්මෙන් පරිප්පු කන්න අපේ කැමැත්තක් නැත...

:       17       10

ජයනාත්Monday, 23 September 2024 09:25 PM

පරිපාලන සේවයේ හෙංචයියන් හැසිරෙන හැටි පේනව නේද . මෙයා වංචා දූෂණ වලට වැට බඳින කෙනෙක් . වැඩේට සුදුසු යි. දූෂිත නිලධාරීන් ට බඩු ලැබෙයි.

:       1       12

SaparamaduTuesday, 24 September 2024 02:02 AM

ඔයා මේ තනතුරට එන්න බලාගෙන හිටපු පරිපාලන සේවයේ කෙනෙක් නේද? රජයේ ඉහළ තනතුරු පරිපාලන සේවයට ලියලා දීලා නැති බව මතක තියාගන්න. පරිපාලන සේවයේ සමහර ගොබ්බයෝ හිතාගෙන ඉන්නේ එයාලා තමයි වැඩ්ඩෝ කියලා. වෙනත් සමාන්තර සේවා වල පරිපාලන සේවයට දක්ෂයෝ ඉන්නවා.

:       0       0

රෝසි කරුණාතිලක Monday, 23 September 2024 09:18 PM

අපේ ජීවිතය ඔය ඉන්නෙ රැක දෙන්න .

:       0       1

R W Dharmawardhana Monday, 23 September 2024 10:14 PM

රජයට ලැබීමට නියමිත බදු මුදල් දුෂිත නිලධාරීන් විසින් වංචා කරන බව ප්‍රසිද්ධ රහසකි. කරුනාකර එම වංචාවන් වැලැක්වීමට කටයුතු කරන්න

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site