(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා උසස් නිලධාරීන් 60 දෙනෙකු දෙනකු පත් කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ(12) දාතමින් යුතුවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනපතිවරයා විසින් මෙම පත් කිරීම කරනු ලැබ ඇත.