(රංජන් කස්තුරි)
ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදී ඇතැයි ද පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තාවේ.
(රංජන් කස්තුරි)
ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදී ඇතැයි ද පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ කිසිම ප්‍රශ්නයකට කෙලින් නියම විසඳුමක් දෙන්න බැරි ..... කොන්දක් නැති ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද? සයිටම් ප්‍රශ්නේ, මහා බැංකු ප්‍රශ්නේ, උමා ඔය ප්‍රශ්නේ, දඹුල්ල රජහ විහාර ප්‍රශ්නේ, විල්පත්තුවේ වන විනාස ප්‍රශ්නේ, කුණු ප්‍රශ්නේ, ආර්ථික ප්‍රශ්නේ... ඔය වගේ තව සිය ගානක් නොවිසඳුනු ප්‍රශ්න ගොඩයි.
"නජජ්ජා වසලෝ හොති නජජ්ජා හොති බ්‍රාහ්මණෝ -කම්මනා වසලො හොති කම්මනා හොති බ්‍රාහ්මණෝ " ලෙස ගෞතම බුදුන් වහන්සේ වසල සුත්‍රයේදී දේශනා කොට තිබෙනවා...
ඔබතුමා හිටියා කියල කරපු දේකුත් නැහැනේ .... ඉතින් නේද?
දන්නා පමණින් මෙයා හිටපු ජනපති මහින්ද මහතාට හිතවත් පුද්ගලයෙක්... ඉතින් මොකට ගත්තද මේ තනතුරට?
මෙතුමා ආගමන පාලක වශයෙන් හිටපු කාලේ ගොඩාක් පකිස්තාන්, මාලදිවයින්, දෙමළ බෙදුම් වාදීන් පැය 24න් මුදල් දීලා පුරවැසිකමත් ගත්තලු.. ඒක ඇත්තක්ද?
ළමයි අහු වෙන්න එපා... මේක විශ්වාස නැහැ. සමහර විට සඳුදා වැඩටත් එන්න බැරි නැහැ.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා පිල සිය මවුබිමේදීම සිම්බාබ්වේ පිල හමුවේ පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත් අතර සිම්බාබ්වේ පිතිකරුවෝ ඕවර 47.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්හ. අදාල නෑෑෑෑ............නේ................
තනතුරුවලට පොරකන රටක මෙවැනි මහතෙක් සිටීම මටනම් පුදුමයි
වැඩ බැරි ටාසන්ලා...........
නැගෙනහිර මහ ඇමතිතුමා හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැන වැදුන වෙලාවේ නිවට නියාලු හැසිරීමක් පෙන්නුවලුනේ ඉතින්... මේක හරියට කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නේ.
ලංකාවේ ඉල්ලා අස්වූ පළමුවැනි ජනාධිපති ලේකම් හැටියට මෙතුමා වාර්තාගත වෙනවා.
නායකත්ව ගුණාංග වල අඩු පාඩු වුනහම මේවගේ දේවල් සිදුවීම ස්වාභාවිකයි.