IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති යළි දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

එංගලන්තයේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ජනාධිපතිවරයා සමග එරට උත්සවය සදහා ගොස් සිටි දූත පිරිස ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටියහ .

 

 



අදහස් (12)

ජනපති යළි දිවයිනට

P D Goonawardena Monday, 08 May 2023 10:03 AM

මහ ලොකු වැඩකට ගිහින්....IMF ගත්තේ ඕකට??

:       15       9

ලුම්බිණි Monday, 08 May 2023 10:21 AM

දැන්මම හොයලා බලන්න ඊළඟට කොහාටද යන්න පුළුවන් කියලා....

:       9       8

Lal Monday, 08 May 2023 10:33 AM

සාදරයෙන් පිළිගන්නවා... සර්... සෑමදේකටම ස්තුතියි...

:       7       8

akalanka Monday, 08 May 2023 10:36 AM

මේ නහින දෙහින කාලේ මැරීගෙන වැඩකරන්නේ රට වෙනුවෙන් නේද කියලා මතක් වෙනකොට පපුව පිච්චෙනවා දෙයියනේ...

:       8       6

Perera Monday, 08 May 2023 10:52 AM

එහෙ කින්... මෙහෙ නොදකින්..!

:       9       8

බද්රානි Monday, 08 May 2023 01:01 PM

දේශපාලන මතවාද හා මොන ගැටළු තිබුනත් ලෝක නායකයින් අතර එකට හිටගන්න පුළුවන් නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. අර ස්වාසිලන්ත රාජ්‍ය නායකයෝ වගේ ගෝත්‍රික සාටක කාරයෝ දකිද්දීම ලෝක නායකයින් හිතන්නේ, මේ කොහේ හෝ රටක ගෝත්‍රික වැදි නායකයෙක් කියලයි. අනික තමයි මෙතුමා නායකත්වයට පත්වුවායින් පසුව මේ රටේ හිටපු තක්කඩි මදාවි පූජක රැල සමග එකතුවෙලා හිටපු ජාතිවාදය වැපුරූ මිලේච්ඡ ගිහි මදාවි රැලත් මේ වනවිට මඳක් නිහඬව සිටීම මේ රටේ අනාගත සමාජ ප්‍රගතියට රුකුලක්...

:       5       7

Aravinda Monarawila Monday, 08 May 2023 01:58 PM

ඔටුනු පැළඳීමේ මගුලට කෙනෙක්ට ආරාධනා කළේ මොකටද කියලා මම තමයි කල්පනා කරන්නේ...

:       4       2

අයියMonday, 08 May 2023 05:02 PM

අනුර අයියා තමයි යන්න තිබ්බේ. එහෙනම් බයට රජාගේත් කකුල් වෙවුලනවා....

:       3       2

W.K.K.S Monday, 08 May 2023 02:11 PM

රනිල් ජනාධිපතිතුමාගේ සියලු වැඩ සාර්ථක වේවා...!

:       4       7

Kazi Shajahan Monday, 08 May 2023 04:09 PM

මුළු වියදම කීයද USD වලින්... USD 1ක් හරි පරිස්සම් කරගන්නේ නැතුව ලෝකය වටේ යනවා.

:       3       4

Nihal v Monday, 08 May 2023 05:36 PM

ආයුධ බලයෙන් රටවලට බලෙන් පැනලා ජාතික වීරයන්, භික්ෂුන් වහන්සේලා හිසගසා වෙඩි තබා වෙල්ලස්ස ලෙසින් තෙත්කළ අයගේ උත්සවවලට සහභාගිවීම මොනතරම් නිවට කමක්ද? ඒ ජාතික වීරයින්ට කරන අවමානය? පසුගිය වසරේ වර්ණ භේදය නිසා දරුවන් 26 ක් පිහියෙන් ඇන ඝාතනය කළා. ඒ අතරේ අහිංසක ලාංකික දරුවෙකුත්...

:       3       3

NimalMonday, 08 May 2023 09:17 PM

කලු සුද්දන්ටද කමෙන්ට් වලින් හෝ තම වර්ගයා ට පක්ෂග්‍රාහී වීමට අයිතියක්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site