ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දින හයක නිල සංචාරයක් සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියේය.
ජනාධිපතිවරයා පිළිවෙලින් ජෝර්දානය, පලස්තීනය හා ඊශ්‍රායලය යන රටවල්හි සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා සංචිතයේ ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කර ඇති ජනාධිපතිවරයාට පලස්තීන ජනතාව අතර ඉහළ පිළිගැනීමත් ඇති බව වාර්ථා වේ.
එහිදී ජනාධිපතිවරයාට ඉහළ සම්මානයක් පිරිනැමීමටද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් ඔබතුමාට (දී)
අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුස්ලිම් ජනතාව සමග අත්වැල් බැඳ ගත්තේ ජනාධිපති වෙන්නත් කලින්. එතුමාට චිරං ජයතු. (දී)
ජයවේවා ඔබ තුමන්ට (දී)
සුභ පැතුම් ජනාධි පති තුමනි (දී)
රටට සේවය කිරීම සෑම පාලකයෙකුගේම යුතුකමක් (දී)