(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට  පැමිණියේය.

ඔහු මොහොතක් එහි  රැදී සිට පිටව ගියේය