ජේසුතුමන් උපන් ස්ථානය ලෙස සැලකෙන පලස්තීනයේ බෙත්ලෙහෙම් නුවර ඉපැරැණි නේටිවිටි පල්ලියට  ගිය මහින්ද රාජපක්ෂ  ජනපති හා ශිරානි රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පල්ලියේ පුජකවරු  රාත්‍රී  භෝජන සංග්‍රහයක් පැවැත්විණි.පලස්තීන ජනපති ආචාරිය මහමුඩ් අබ්බාස් ද ඊට එක් විය.

ජේසුතුමන් ඉපදුණු  ප්‍රදේශය විදුලි ආලෝකයෙන් අලංකාර කැර තිබිණි.