(අංජුල මහික වීරරත්න)
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පති ධුරයට පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාල පත් කිරීම කර තිබේ.
පොලිස්පතිවරයා විශ්‍රාම යාම නිසා දින 15කට ආසන්න කාලයක් පොලිස්පති ධුරය පුරප්පාඩු වී පැවැතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදෑ කලා, දවස් 15 ක් ගියාට පස්සෙයි ඇස් ඇරිලා තියෙන්නේ ...
පොලිස් කෝලම. හුහ්, හුහ් හූ...
මොනව කරන්නද හැම එකාම එකවගේ නරකයි නරක අඩුම එකා පත්කරගමු…!
මේ යන විදියට ළඟදීම පොලිස්පති ජනපති පත්කරන දිනයත් වැඩි ඈතක නැහැ වගේ ?
කකුල් හතරේ පොලිස් සුනකයෙක්ව පත් කරන්න චෝදනා නැති කකුල් දෙකේ පොලිස් කාරයෙක් හොයාගන්න නැත්නම්
දුර්වල නායකයෙක් පත්කරන්නේ දුර්වල පොලිස්පති කෙනෙක් හෝ අන්ත දූෂිතයෙක්... අපි විමසිල්ලෙන් බලන් ඉමු...
පිං ජනපතිගේ පිං පොලිස්පති.
දූශිත වෙච්ච දේශපාලන සංස්කෘතියක් තියෙන, දූශිත දේශපාලකයින් සිටින රටක කොහොමද හොන්ද දෙයක් බලාපොරොත්තු වෙන්නෙ.ජ්‍යේශ්ටත්වය අනුව වඩාත්ම සුදුසු පුද්ගලයාට තනතුර දීම තමා සිදුකල යුතුවන්නෙ.