
(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අද උදෑසන පැමිණි ජනාධිපතිවරයා එහි පහත මහලයේ ස්ථාපිත කර තිබූ “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” විවෘත කිරීමට එක් විය.
අනතුරුව ජනාධිපතිවරයා රෙදිපිළි වෙළඳසැලේ ඇවිද එහි විකිණීමට තිබූ ඇඳුම් පිළිබඳව ද විමසිලිමත් විය.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී දිසානායක, වී. එස්. රාධක්‍රිෂ්නන්, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන් ද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පී.කේ. නන්දන මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්දන්න පටන් ගන්න යන්නේ...!
රෙදි කඩයක් කරන්න මොවුන් සල්ලි වියදම් කරන තරමක්... අපරාදේ අපේ සල්ලි... මේ කාලකණ්ණි රකින්න කියලා හෙළිකොප්ටර්, ඇම්බියුලන්ස්, වගේ ඔක්කොම අපි සපයනවනේ...