
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේදී සයිප්‍රස්,ආර්ජන්ටිනා සහ ස්ලොවේනියා රාජ්‍ය නායකයින් හමු විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම හමු සිදු විය.
එලෙස හමු වූයේ සයිප්‍රසයේ ජනාධිපති Nikos Christodoulides, ආර්ජන්ටිනාවේ ජනාධිපති Javier Milei සහ ස්ලොවේනියාවේ ජනාධිපති Nataša Pirc Musar යන මහත්ම මහත්මීහුය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආජන්ටිනා පාපන්දු කණ්ඩායම එක්ක සුහද තරගයක් පවත්වන්න කතා කරගත්තනම් හරි