ජනපති අඟහරුවාදා බර්ලින් යයි
(අංජුල මහික වීරරත්න)
සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යයි.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයා එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමට ය.
බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියකි.
ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියේ අද(24) පෙරවරුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ, මහබැංකුව කඩපු, මිනීමරුවන්ට ආයේ මේ රටට එන්න වරම් දෙන්න එපා දෙවියනේ.
වොක්ස්වැගන් කොම්පැණිය පරක්කු මොකද කියලා බලන්න යනවාද කොහේද?
පව්, මහන්සිවත් බලන්නෙ නැතිව ආ පයින්ම ආයෙ ගිහින්. කවුද දන්නෙ රෑන පිටුපසින් ගිය.
ඔහොමම හඳටත් ගිහින් එන්න හොඳ අවස්ථාවක් තිබුණා. චන්ද්‍රයාන් 3ට නැගලා...
ඉස්සර හිටපු කෙනාගේ ලෝක සවාරි වාර්තාව බිඳියි වගේ...
දිවා රෑ නොබලා කැපවන ඔබට ස්තුතියි... ඇත්තටම ඔබතුමා රටයන දවස් ටිකට වැඩටික බෙදලා යන්න. නැත්තම් අපි අනාථයි.
මේ මහත්තයාගේ රට සවාරි වලට මේ දවස්වල තරගයක් දෙන්න පුළුවන්... අපේ අකුදී සහෝදරතුමාට විතරයි. කොරියාවේ, ඕස්ට්‍රේලියාවේ ගියා. ළඟදීම එතුමා ඇමරිකාවට යනවා. ජූලී නෝනාගේ සුවච, කීකරු හිතෛශි වන්තයෙක් බවට පත්වී සිටින අකුදී සහෝදරයා ඇමරිකාවට නෑගම් යන්නම ඕනෑ.
ඒ ගමනට එකතු කරගන්නේ කවුද? ඔය යන විදිහට 225 චාන්ස් එකක් ලැබේවි... ලෝකේ රවුමක් ගහන්න. චාහ් ඇමරිකාවට ගිය ගමනට අනුර සහ හරක්කටා එක්ක යන්න තිබුණේ... එහෙම කළානම් වියදම් හරක් කටා බාරගනී.
රටවිරුවනි , මේ මාසේ ටිකක් වැඩිපුර වැඩ කරලා ලංකාවට ඩොලර් එවන්න , පිනාට මේ මෙමාසේ විදේශ සංචාර ගොඩක් තිබෙනවා
පින් ජනාධිපතිට රට සවාරි යනවා මිස වැඩක් කරන්න කාලයක් නැතුව ඇති...
ප්ලේන් එක කඩන් වැටිලා මේ රටට සෙතක් වෙන්න.
මේ එනවා මේ යනවා. මෙන්න රට හදන නායකයෝ...!
මොන පාලකයෝද මේ? ඕවාට ඒ සම්බන්ධ විද්වත් කෙනෙක් යවලා හොරරැළ ගෙදර තියන්න ඕනේ..! මොවුන් හැමදාම දවස ගානෙ වලපල්ලට...!
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි.
රෙඩි වෙන්න... අන්තිම වතාවේ ඔයාලාට අවස්ථාවක් ලැබුණේ නැහැ.
වාසනවන්ත කලය කියන එක පිස්සන්ට, මොඩයන්ට ත් එන්න පුලුවන්. අපේ බදු මුදල් කාබාසිනිය කරන එක රටෙ කරුමෙ.