ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද (16) පෙරවරුවේ ටෙගල් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජර්මනියට පැමිණියේය.
ගුවන්තොටුපළේදී ජර්මන් රජයේ ප්‍රධාන සංධාන නිළධාරී ජර්ගෙන් ක්‍රිස්ටියන් මර්ටෙන්ස් සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා, ජනපති පිළිගැණිනි.
මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ ඇමැතිවරුන් ද ජනපති සමඟ ගියහ.
ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0111.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/0211.jpg)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/041.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදී ඔහොම තමයි ඉස්සෙල්ලා එක්කෙනත්. (ර)
සාමාන්‍ය මගී ගුවන් යානයකින් රටේ මුල් පුරවැසියා ජර්මනියට. හොඳ පුර්වාදර්ශයක්. (ර)
උණුසුම් පිළිගැනීමක් !!! (නි)
සුබ ගමන්! (නි)
ගිය කාරිය සාර්ථකව කරගන්න ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා. ජර්මනියේ ඉන්න හොද ආයෝජකොයේ ටිකක් ලංකාවටඅ ගෙනැල්ල අපේ කට්ටියට හොද රැකියා ලබාදීලා අපේ භාණ්ඩ යුරෝපේ හොද ගානකට විකුණලා රටට ලොකු විදේශ විනිමයක් ගෙන්නලා අපේ නෝනලාව අරාබියට යවල ලැබෙන විදේශ විනිමය නවතන්න පුළුවන් වෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා. (බ)
ජයවේවා ඔබතුමාට! (නි)
එතුමලාට ඉතින් රට සවාරි... (නි)
අනේ ශිරන්ති සමග සසඳන්න එපා. ඇය ඇගේ මුහුණ මේකප් කරන්න 6 දෙනකු යොදා ගත්තා (බ)
මොහොමඩ්,පොටර් වැඩෙත් හොඳ රැකියාවක්. (බ)
රටට සුබ දෙයක්ම වේවා...බලන්න බොරු සෝබන නැති අපේ ජනපති ආර්යාව.(ම)
ජනපතිතුමනි, අපි ඉන්නේ මියුනිච් නගරයේ. මෙහෙත් එන්න. (නි)
අර වොක්ස්වැගන් එකටත් ගොඩවෙලාම එන්න. (නි)
අපට මෙය ලොකු ආඩම්බරයක්.(හේ)
එතකොට පිරිවර ගෙනයන එක හොඳය? (ර)
අනේ හොදයි...(බ)