
(අංජුල මහික වීරරත්න)
තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ලන්ඩන් නුවර දී සිදු කෙරිණි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන්ගේ හමුවූ අතරතුර දී තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව සිදුවිය.
මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔක්කොම හරි...!
ඔටුන්නෙයි, කඩුවෙයි, මාලිගෙයි තියෙන අපෙන් උස්සන් ගිය මැණික් ගල් ටික ඉල්ලා ගන්න. රටේම ණය ගෙවලා දාන්න පුළුවන්....
අනුර ගියා නම් මට මැවිලා පෙනෙනවා... අනුර රතු ෂර්ට් එක උඩින් දාගෙන චාල්ස් රජු ගාව හිටගෙන ඉන්න විදිහ...