(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනපතිට අවශ්‍ය වූයේ ආංශික අධීක්ෂණ කාරක සභා කඩිනමින් පත් කරන ලෙසට ඉල්ලා සිටීම මිස තර්ජනයක් කිරීම නොවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එවූ ලිපිය සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කිව්වත් අපි කොහොමවත් කැමැත්ත නැති ප්‍රසන්න මෙහිදී කිව්වේ ඉතාමත් නිවැරදි දෙයක් මොකද ජනාධිපති කිව්වේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඉතාමත් ප්‍රමාදයි කියලා... ඒක බොරුවක් නොවෙයි කියලා කිරිබොන දරුවන් පවා දන්නවා. නමුත් විපක්ෂයේ සංවිධායක දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කාලය මෙහෙම නාස්ති කිරීම මෙලොව පමණක් නොවෙයි පරලොවදීත් විපාක දෙන පාපකර්ම කියලා කියන්න පුළුවන්...