බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම නීත්‍යනුකූල නොවන බව පවසමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරු ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ විශේෂ කොමිසම එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අද තීරණය කළේය.