අවි ආයුධ තොගයක්ද සමඟ අත්අඩංගුවට ගෙන ගාල්ල වරායේ රඳවාගෙන සිටින ‘‘ඇවන්ගාඩ්’’ නෞකාව පරීක්ෂා කිරීම සඳහා බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම බදාදා (28) ගාල්ලට යයි.