සිය 66 වැනි ජන්ම දිනය හෙට (සිකුරාදා) සමරන මහින්ද රාජපක්ෂ ජනපති කතරගම කිරිවෙහෙර හා අෂ්ඨ ඵල බෝධිය වැඳපුදාගෙන පිරිත් පිංකමට ද සහභාගීවී මහා දේවාලයට පළතුරු ද පූජා කළේය. ජනපතිට චිර ජීවනය පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඇස් හා ලේ දන්දීමේ සහ ඇස් කණ්ණාඩි පිිරිනැමීමේ වැඩසටහනක් ද පැවැත්විණි. ලේ දන්දීමට ත‍්‍රිවිධ හමුදා සාමාජිකයෝ ද එක්වූහ.

1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd