ඇමෙරිකාව - ඊශ්රායලය ඉරානයට යළි ගහන්න මාන බලයි ඇමෙරිකාව සහ ඊශ්රායලය නැවත වතාවක් ඉරානයට ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවත් එම ප්රහාර මාලාව බොහෝ දුරට මෙම සතියේදී ආරම්භ වනු ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගියදා වාර්තා කළේය... 37 minutes ago
Y සුසන්ත · 1 hour ago ජනතාවට සහන ගෙනෙන්න අලුත් කාර් සහ සියලු සැපපහසුකම් සහිතව තව ඇමතිලා ඕනෑ වෙලාවද්ද? අපි බලමුකෝ (නි) Reply 0
Y නිම්මි · 1 hour ago අනේ චතුරි දන් නැද්ද මෙතුමාගේ වේදිකාවල් ගිනි තියපු අයත් දැන් ඔය එයාගේ ඇමති මණ්ඩලේ ඉන්නේ. ඔයා මොන ලෝකෙද ඉන්නේ? (බ) Reply 0
Y ඇසළ · 1 hour ago චතුරි. මුණ බලන්න ආස නිසානේ එන්න කියන්නේ. පාද යාත්‍රාව යන්න ඉස්සෙල්ල යන ගමන් කරන අපහාස මොනවද කියල දැන ගන්න. කොහොමත් දන්නවා ඒ කට්ටිය මේ කඩෙන් බඩු ගන්නේ නැහැ කියල. (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳටම බයවෙලා. එ්කයි එන්න කියන්නේ. (බ)
කොහොමද මේ කට්ටිය මුහුණ දෙන්නේ මෙහෙම අපහාස කතා කියලා. (නි)
මෙයාලා සමඟ තවත් මොනවද කතාකරන්න තියෙන්නේ? (නි)
ජනතාවගේ යහපතට අතිසාර්ථක සාකච්ඡාවක් වේවා! (නි)
බැරිවෙලාවත් ආප්ප එහෙම කනවා නෙමෙයි ඔන්න (නි)
ජනතාවට සහන ගෙනෙන්න අලුත් කාර් සහ සියලු සැපපහසුකම් සහිතව තව ඇමතිලා ඕනෑ වෙලාවද්ද? අපි බලමුකෝ (නි)
තවත් මොන සාකච්ඡාද? මහින්ද මහතාට ජයවේවා! (නි)
මේ කරපු දුෂණ වංචා වහගන්න කරන උප්පරවැට්ටී. මේ ගොල්ලෝ හොද අයද? (බ)
ආප්ප කන්නද දන්නේ නැහැ (බ)
අනේ චතුරි දන් නැද්ද මෙතුමාගේ වේදිකාවල් ගිනි තියපු අයත් දැන් ඔය එයාගේ ඇමති මණ්ඩලේ ඉන්නේ. ඔයා මොන ලෝකෙද ඉන්නේ? (බ)
චතුරි. මුණ බලන්න ආස නිසානේ එන්න කියන්නේ. පාද යාත්‍රාව යන්න ඉස්සෙල්ල යන ගමන් කරන අපහාස මොනවද කියල දැන ගන්න. කොහොමත් දන්නවා ඒ කට්ටිය මේ කඩෙන් බඩු ගන්නේ නැහැ කියල. (බ)
ජනපතිතුමනි ඔබ අවුරුදු ගාණක් හිටපු මේ රට රැක ගන්න (බ)