ඉන්දියානු නිල සංචාරයක යෙදි සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 29) ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයේ දෙවැනි දිනය අදයි.

ඉන්දියානු නිල සංචාරයක යෙදි සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 29) ඉන්දීය විදේශ කටයුතු ඇමැති සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය.
ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල සංචාරයේ දෙවැනි දිනය අදයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සුබ්‍රමනියම් මහත්තයා එක්ක පරිස්සමින්, එයා දෙමල. නව ව්‍යවස්ථාවක් ඕන කියන්නේ ඒකයි.
දිගින් දිගටම මං දැක්කා එක වෙනසක් තියෙනවා. හැබැයි මේක ඇඳුම ගැනයි. ගෝඨාභය අයියලාගෙන් සාටකේ ඉල්ලා ගත්තෙ නෑ. අපුරුයි, හරිම අපුරුයි.
දේශපාලනඥයින් යයි මෙතෙක් කියාගත් අයට වඩා බුද්ධිමත්ව ඉන්දියාවත් අපිත් අතර තිබෙන ප්‍රශ්න විසඳන්නට අලුත් ඇහැකින් බලන නව ජනපතිට හැකිවෙයි කියා අපි හිතනවා. අහු වෙන්න නම් එපා.
අනේ ණය වෙන්න නම් එපා. චීනෙත්, ඇමරිකාවත් බේරාගෙන ඒ කට්ටියත් තරහ නොවෙන විදිහර කතා කරලා එන්න. මං එහෙම කියන්නේ, අපේ සමහර නායකයෝ කයිය ගහලා ඔවුන් කවුරුහරි තරහ කරගෙන එන බව අපි අත්දැකල තියෙන හින්දයි. දක්ෂ රාජ්‍ය පාලකයෙක් යනු දක්ෂ සන්නිවේදකයෙකි. දක්ෂ කේවල් කරන්නෙකි.