
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.
චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
ජනාධිපතිවරයා සිව් දිනක් පමණ චීනයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රි හමු කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,වරාය සිවිල් ගුවන් සේවා සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම චීන සංචාරයට සහභාගී වෙති.
ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 17 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැද්ද
ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක්ට නොලැබුණු තරම් ඉහළම රාජ තාන්ත්‍රික පිළිගැනීමක් සහිතව ජනාධිපතිවරයාව පිළිගන්න චීන රජය සූදානම් වෙන බව වාර්ථා වෙනවා. එපමණක් නොවේ.., ඒ සමඟ වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් චීන රජයේ ආධාරයක් ලෙස නිමකර දෙන්නට ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙන බවත් වාර්තා වෙනවා. ඒ සියල්ලෙන්ම පෙනෙන්නේ ලංකාව අනාගතය යහපත් බවයි...
මෙන්න ජෙබයියන්ට කවි ලියන්න හොඳ අවස්ථාවක්.
අමාත්‍ය වරුන් විතරද? කලින් ජනපතිලා කලා වගේ වගේ විපක්ෂයේ අයත් වගේම පවුලේ සියලුම ඥාති මිත්‍රාදීනුත් අරගෙන යන්න පුළුවන් නේ. වියදම් රජයෙන් නේ