(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ වැඩ සෙමින් සිදුවන බව කිව්වත් විපක්ෂය ඉල්ලන තොරතුරු ආණ්ඩුවෙන් දෙන්නේ නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ආණ්ඩුව තමන්ගේ වැඩ ප්‍රමාද කර ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතිව පාර්ලිමේන්තුවේ වැඩ සෙමින් සිදු වෙනවායැයි චෝදනා කරන බවද කිරිඇල්ල මහතා කීය.
මෙය මුලු පාර්ලිමේන්තුවටම බලපාන ප්‍රශ්නයක් බවද පාර්ලිමේන්තුවේ වැඩ සිදු වෙන්නේ සෙමින් යැයි ව්‍යංග්‍යර්ථයෙන් චෝදනා කර තිබෙනු පුවත්පත් වලින් දුටු බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd