
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.
හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන වෛද්‍ය නජිත් ඉන්දික මහතා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කර ඇත.
පසුගිය වසර 5 තුළ රජයේ රෝහල් කිහිපයක වෛද්‍යවරයෙක් සහ ආයතන භාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඔහු සේවය කළේය. වෛද්‍ය නජිත් ඉන්දික මහතා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරියෙකි.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
පිටරැටියා Tuesday, 24 September 2024 08:38 PM
උගත්, බුද්ධිමත්, විෂය දැනුම ඇති සුදුසු පුද්ගලයින්ට තනතුරු දීම වැදගත්... පහුගිය කාලේ නුසුදුසු පුද්ගලයින්ට තනතුරු දීලා රටම විනාශ කරපු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
චින්තක Tuesday, 24 September 2024 09:58 PM
ෆේස්බුක් එකේ හැම කෙනෙක්ටම මඩ ගහපු මඩකරියෙක්.
අරවින්ද මොනරවිල Tuesday, 24 September 2024 10:04 PM
මේක නම් විකාර වැඩක්, ජනාධිපති මාධ්‍ය අංශයට පත්කර ගන්න ඒ විෂය ගැන දැනුමක් අවබෝධයක් තියෙන එක්කෙනෙක් අනුරට හොයා ගන්න බැරි උනාද, රටේ දොස්තරලා හිගයක් පවතින කාලයක මාධ්‍ය අධ්‍යක්ෂක තනතුර දොස්තර කෙනෙකුට දෙන්න. මේ පත්වීම නම් අනුමත කරන්න බැහැ.
Sanath Rohana Wickramasinghe Wednesday, 25 September 2024 01:28 AM
වසර 40 ක මාධ්‍ය හා ප්‍රචාරණ ක්ෂේත්‍රයේද, තැපැල් මුද්දර නිර්මාණකරණය හා මුද්දර විනෝදාංශය ප්‍රවර්ධනයේ පුරෝගාමියකු ලෙසද අත්දැකීම් ඇති මගේ උපරිම සහාය ඔබතුමා ප්‍රමුඛ ජනපති මාධ්‍ය අංශයට ලබාදීමට සැදී පැහැදී බලා සිටිමි. මා ගැන විමසීමට සුදුසුම සිව් දෙනා ලෙස 1. මහජන ආරක්ෂක නව ලේකම් රවි සෙනෙවිරත්න මයා, 2.විශ්‍රාමික මහාධිකරණ විනිසුරු, වසන්ත ජිනදාස මයා, 3.විශ්‍රාමික ජ්‍යෙ.පො.අ. ශානි අබේසේකර මයා. 4.අරගලයේ කලා ගුරු, උපාධිධාරී සුජිත් රත්නායක මයා...
Gihan Wednesday, 25 September 2024 07:31 AM
ඒක හොදයි සෞඛ්‍යය ක්ශේත්‍රයේ ගැටලු එෆ් බී නොදා කෙලින්ම කියන්න පුලුවන්.