(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවට දැන් අවශ්‍ය වන්නේ "යකා' එක්ක එකතු වෙලා හෝ ආර්ථිකය ගොඩනගන්න යැයි සහාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂය කරන්නේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වගේ වැඩක් බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජරා පක්ෂ සමඟ එකතු වී රට ගොඩනගන්න සූදානම් නැතැයි විපක්ෂ නායකවරයා කියන බවත් ඡන්ද තියා ජන වරම් ගන්නකොට රටේ ඉන්න මිනිස්සුන්ට වෙන්න තියෙන දේ සිදුවී හමාර බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකා එක්ක රට ගොඩනගන්න න, ජනතාවට කිසිම උවමනාවක් නැහැ .හොඳට තිබුණු රටක් නැති කරලා දැම්මේ පොහොට්ටුවේ කාලකන්නි ටික .රටේ සම්පත විකුණලාවත් දුරාචාරයේ දීලාවත් රට ගොඩගන්න ජනතාවට ඉඩදෙන්නේ නැහැ
අපො නෑ. . නිමල් සිරිපාල. . අපට ඔන "මිනිස්සු" එක්ක රට ගොඩ ගන්න. . යක්කු පෙරෙතයො කුම්භාන්ඩයො ඇවිල්ල කරල තියෙන අපරාද ඉවර කරලා රට හොරකම් කරපු උන්ට දඩුවම් දීලා හොරකම් කරපු මහජන මුදල් ආපහු අරගෙන මෙ මංල්ලකාරයන්ගෙන් රට මිනිස්සු අතට දෙන්න.. වයසට යනකොට වත් කරපු පව් මතක් කරල යන තැනකට පිනක් කර ගත්තොත් නරකද? ඇමති කමක් පතාගෙන තවත් පව් කරන්නෙ නැතුව?
නුබලාට වඩා බහිරවයො ඉන්නවද?
ඔයාටත් ඔනෙ මොන යකා ඒක්ක හරි ඇමති කෙනෙක්ව ඉන්න.
ඔන යකෙක් නමුත් මෙ ඉන්න යකා එක්ක නෙවෙයි මොකද එයාට බැහැ.
දැන් ඔහෙ හිතාගෙන ඉන්නෙ ඔහෙද ඒ් යකා කියල ? අනේ පලයන් යකෝ යන්න .
තෝ වගෙ කප්පම් ඉල්ලන එවුන් එක්ක මොන ගොඩ නැගීමක්ද. කප්පම් ඉල්ල ජපන් එම්බසියට මාට්ටුවුනා, හොරු 134 නායකයට පින්සිද්ද වෙන්න ඒක යට ගැහුව.
යක්කු එහෙම කිව්වට මිනිසසු එහෙම කිවිවේ නෑනේ...
තොපි වගේ කාලකන්නි මලපෙරේත යක්කු එකතුවෙලා තමයි මේ රට කාලම දැම්මෙ.
තමුන් නිසා ජපනුන්ටත් ලංකාව එපාඋනා.. අර එයාපෝට් අලුත්වැඩියාවට ආපු ජනනුන්ගෙන් අල්ලස් ගන්න ගිහින්... තොපිට වඩා යක්කු කොහෙද ........
ජනතාවට අවශ්‍ය ආසියාවේ ආශ්චර්යය ,සෞභාග්‍යයේ දැක්ම කියලා ජනතාව රවට්ටපු විනාශ කරපු ,ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවෝ එළවලා දාන එක. තමුන් නම් සදහටම ඇමතිකමේ ඉන්ඩ හදන කෙනෙක් බව අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ
යක්කු අල්ලස් ඉල්ලනවද?