(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන වසර සඳහා වන අය වැය   විප්ලවීය මෙන්ම  යුතුක ඉටු කළ එකක්  බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ අයවැය මේ රට නැගිට්ටවීමට ගන්නා උත්සාහයක් බවද  ඔහු සඳහන් කළේය.