සියැට් - ශ්‍රී ලංකා කි‍්‍රකට් වර්ණ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) ඔස්සේ තෝරා ගැනෙන වසරේ ජනතාවගේ කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය සඳහා කි‍්‍රකට් කී‍්‍රඩකයන් 100 දෙනෙකු නිර්දේශ කර සිටින බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතය පවසයි.
කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කී‍්‍රඩකයන් 100 දෙනෙකුගේ නම් ඒ සඳහා ප‍්‍රකාශයට පත්කෙරෙන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා පැවසීය.
සිසැටි- ශ්‍රී ලංකා කි‍්‍රකට් සම්මාන ප‍්‍රදානෝත්සවය ලබන නොවැම්බර් 29 වැනිදා බත්තරමුල්ලේ වෝටර්ස් එජ් ශාලාවේදී පැවැත්වේ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd