
(චමිල් රූපසිංහ)
අතීෂයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි.
මන්ත්‍රීවරයා එසේ පැවැසුයේ ගැඨඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමාඤ්ඥ මාහා නිකායේ අනු නායක කැප්පටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකිමට පැමිණි අවස්ථාවේදිය.
රජය යැපෙන්න යන්නෙ ජනතාවගේ බදු මුදලින් බවත් අධික බදු බර නිසා ජනතාවට යැපෙන්න තියා ජිවත් විමත් ගැටලුවක් වි ඇති බව පැවසුහ.
නැතිබැරි මිනිහගෙන් පුලුවන් තරම් බදු අරගෙන ඇති බවත් තියන ධන කුවේරයන්ට අත තබා නෑ. එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුලුවන් කමක් නැහැ
සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු ලබනවා. ජනතාවරමකින් පත්වු ජනාධිපතිවරයකුට මේසා බලයක් නොතිබු බවද පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය ජනතා විරෝධී අන පනත් ගෙනෙනකොට අත උස්සපු කෙනෙක් දැන් ජනතාව ගැන කතා කරනවා.
පක්ෂ මාරු කර කර, එහෙට මෙහෙට පැනලා ඇමැතිකම් ගත්තේ ජනතාව ගැන හිතලා වෙන්ඩැති. නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ඉන්න එක නේද හොඳ...?
ලොක්කා ඒකාලේ කොට මිනිස්සුන්ට කම්කරු උස මිනිස්සුන්ට සිකියුරිටි ජොබ් දීපු සජිත් අනිවාර්යෙන්ම ඔහෙට සිකියුරිටි ජොබ් එකක් රිසව් කරලා තියාගෙන ඇති.
GL ඇතුළු පිරිස ජනතාව ගැන හිතුවා නම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ. ඔවුන් ජනතාව ගැන හිතලා නෙමෙයි ඔවුන්ගේ පැවැත්ම ගැන හිතලා ගත්තු තීරණයක්. ඔයිට කලිනුත් ජනතාව ගැන හිතලා කියලා රනිල්ගේ ඔඩොක්කුවට පැන්නා. GL, SB, BANDULA, ඇතුළු සෙට් එකක් ඊට පස්සේ මහින්ද ජනාපති වුණා විතරයි මහින්දගේ දැත් ශක්තිමත් කරන්න කියලා ඔය පිරිස රනියාගේ තවත් කුක්කෝ ටිකක් එක්ක මහින්දගේ ඔඩොක්කුවට පැන්නා. මේ අය තාම ජනතාව ගොනාට අන්දලා ඔවුන්ගේ පැවැත්ම ගැන විතරයි හිතන්නේ...!
දෙයියන්ගේ නාමෙන් වයසගියාමවත් ගෙදරට වෙලා පිනක්, දහමක් කරගෙන ඉන්නකෝ උන්නැහේ... අපට පවු නොදී...