
නිරයුද අරගලයෙන් ජනතා විප්ලවයකට එකමුතුව ෆීඩ්මාශල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කල විරෝදතාවයක් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදි අද (11)දින පැවති අතර එහිදි සරත් ෆොන්සේකා මහතා පැමින සිටි විරෝධතාකරුවන් සමග උද්ගොශණයේ යෙදුනු අයුරු .
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් ෂෝ විතරයි...!
තවත් ජනපති සිහින දකින්නෙක්...!!!
මෙන්න මේක තමයි දැන් රටට ඕනෑ. ජනතාවට නියම නායකත්වයක් සහ මග පෙන්වීමක්... නැතිනම් මේ විහිළු ආණ්ඩුව රට නැතිකරලාම දානවා.
යුද්ධයයි, විප්ලවයයි දෙකක් බව හඳුනා නොගත් අය.. නෙල්සන් මැන්ඩලාගේ පොත කියවූ පලියට, සිරගතවූ පළියට විප්ලව සාර්ථක නොවේ. කැලණියටත් ආයුබෝවන් කියන්න සූදානම් වෙලා අම්බලන් ගොඩටම යන්න.
කොහොම ආවත් දැන් දිනන්න බෑ...!
ඇමරිකන් සල්ලිවලට නහින කෙනෙක්. සුදු කොඩි කතාවක් කියලා හමුදාවත්, ඇමරිකන් තනාපතිට ගතු කියලා කරන්නාගොඩ සහ තවත් රණ විරුවන් කිහිප දෙනෙක් පාවා දුන්නා...