තානාපතිවරයකු ද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරය එල්ල වූ අවස්ථාවේ සිරස මාධ්‍යවේදියාගේ වීඩියෝ පටය මාර්තු 17 වැනි දින පෙන්වන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලිසියේ ළමා හේවා මහතාට නියෝග කළාය.
මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය.
මහරුෆ් මහතාගේ වීඩියෝ පටය අධිකරණ නියෝගයක් මත දැනට රහස් පොලිසිය බාරයේ ඇත.
මෙම අපරාධය සිදු කළ බවට වරද පිළිගත් මෙම නඩුවේ දෙවැනි විත්තිකාර කොටි සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන් අනුරාධපුර මහාධිකරණය මීට පෙර විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරිණ.
විත්තිකාර උමාර් හබිතාබ් අධි චෝදනා 48ටම නිවැරදිකරු බ පැවසීම නිසා නඩුව විභාග වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd