මාතලේ දිඹුල්ගමුවේදී 1999 දී සිදුවූ බව කියන මනුෂ්‍ය ඝාතයක් සම්බන්ධයෙන් සැකපිට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් අඟහරුවාදා (3) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියේදිත් අඬයිද කියලයි මට බය (නි)
අනේ මෙතුමා පුංචි ළමයෙක් වගේ පොඩ්ඩ බැරි වෙනකොට අඬනවානේ. (නි)
වැරැද්දක් නොකළා නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ජනක බණ්ඩාර මහතා ගැන ඇත්තටම දුකයි. (නි)