
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනයක් ලබන වසර (2023) මුල පැවැත්වීමට සැලසුම්කරමින් සිටින බව ජන ලේඛණ සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.
එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම සංගණනයේ සිතියම් සකස් කිරීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බවත් අනතුරුව ලැයිස්තු සකස් කිරීම සහ නිලධරීන් පුහුණුකිරීමේ කටයුතු ආරම්භ කරන බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ අවසන් වරට 2012 වසරේ ජන හා නිවාස සංගණනයක් පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජන හා නිවාස සංගණනයක්