බලපත්‍රයක් නොමැතිව දිවි සමක් ලඟ තබා ගත්තැයි කොල්ලුපිටියේ රෝස්මේරි ෆිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දීම සඳහා දෙහිවල සත්වොද්‍යානයේ අධ්‍යක්ෂට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කළේය. ජිනා මැඩම්ගේ ගණිකා නිවාසය 2009 සැප්තැම්බර් 23 වැනිදා වැටලූ අවස්ථාවේ එහි තිබී සොයාගත් දිවි සම වාර්තාවක් ලබා ගැනීම සඳහා සත්වෝද්‍යානයට යැවූ බව උප පොලිස් පරීක්ෂක ජනක්ද සිල්වා අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැඩම්ට කොහෙන්ද කොටි හමක්...?
ඔය දවසෙම තව ඇමති හමකුත් අහුවුනා එතන ඉඳල. ඒ හමාට මොකද නඩු නැත්තේ කියලත් ජනතාවට දැනගන්න පුලුවන්ද.?
මමත් එතනනේ හිටියේ.මේ අවුරුද්ද 2000 වෙන්න ඕනි කියලයි මම නම් කියන්නේ
ඔය කොටි හම ගැන හොයලා කොටින්ට නඩු දායි.ඕක පිටුපස ඉන්න ඇමති හමට ආචාර්යකමක් දෙයි
සකුගේ කතාවට මාත් එකගයි, ආචාර්ය තුමාට වෑරදුනා වගේ
කොටි හමේ පුල්ලි මොන පාටද දන්නෙ නැහැ නේද?
ජාත්‍යන්තර ලෙඩ බෝ කරන නිසා ඒ අයට නඩු නෑ....
අපිට තේරෙනවා හේවගේ යමක් දන්නව කියලා.. ඒත් ඔයාට තේරෙන්නෙ නැද්ද ඔයාගෙ මොනවා හරි වැඩි දෙයක් තියෙනවා..
මේ කාන්තාවට එරෙහිව නඩු පවරන්න ඕනේ දිවි සමක් ලග තබාගත් වරදට පමණක් නෙවෙයි.ඊට සමාන හා ඊට වඩා බරපතල වැරදි තව ගොඩාක් තිබෙනවා.අනික මෙවැනි අසික්කිත ගෑනුන්ට “මැඩම්“ යන අන්වර්ථ ගෞරව නම් යෙදීම කොහෙත්ම සුදුසු නැත.මැඩම් තෙරේසා යනුවෙන් ව්‍යවහාරවීමයි ජිනා මැඩම් යනුවෙන් ව්‍යවහාරවීමයි කිසිසේත් සමාන නැහැ නේද?ඒ වගේම සදාචාරය කෙළෙසූ මෙවැන්නියන් හැඳින්වීමට ගණිකාව යන වචනයටත් පහළ මට්ටමේ වචනයක් භාවිතා කළයුතුය.සාමාන්‍යයෙන් ගැහැණියක් තමන්ගේ සිරුර විකිණීමටත් වඩා වෙනත් ගැහැණුන්ගේ සිරුරු විකුණීම තමන්ගේ ආදායම් මාර්ගයක් කරගැනීම අන්තිම පහත් ක්‍රියාවක්.
තිලක් හරියට එතනට වෙලා බලා ඉදියා වගේනේ කියන්නේ. හික් .... හික්....
හම ගලවලා දාලා දුවපු කොටියා මොකාද බොලේ
කවුරැහරි දැක්කද හමගහපු කොටියෙක් පාරෙ දුවනවා..
ඒකියන්නෙ අපේ ප්‍රභාකරන් ගොයියත් ඒ පැත්තෙ ගිහිං තියෙනවා වගේ කොටි හමක් තියෙන්නෙ..??
පෝලිමක් දැම්මනම් ශෝක්
ගුරුන්ටත් අකුරු වරදී . ඒ නිසා සුළුවෙන් තකන්න.....
මෙහෙම ගණිකා මඩමක් පවත්වන්න එසේ මෙසේ කෙනෙකුට බැහැ
ජීවකග සාමාන්‍ය දැනිම අන්තිමයි..!!
මේක නාකි හමක් .. බලන්න ආපු බූරුවෙක් පෙරවා ගෙන හිටපු දිවි හමක් වෙන්න ඇති .
රජිත්, පෝලිමක් කිවුවේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද?
සමහරුන්ට තමන්ගේ නම් ඉස්සරහින් බොරු ආචාර්ය පට්ටම් දැ ගන්න පුලුවන්නම් ජීනාට මැඩම් කිවුවම මොකෝ වෙන්නේ?
මැඩමුත් දැන් හමක් වෙලා ඇති....
ආචාර්ය හමක් දාගෙන ඉන්නවට මෙයාටත් නඩු දන්නා , බොරුවට පිම්බෙන්න එපා ,අචාර්යතුමා ඔයා විහිලු කාරයෙක් වෙනවා
මද(ර් )තෙරෙසගේ නෑයෙක් හරි දැනගත්තොත් ආචාර්ය තුමාට නඩු දානවා .
මේ මැඩම්ගේ පිටිපස්සේ ලොකුම ලොකු පොලිස් මොළයක් තියෙනවා.මම කියන්නේ වගකීමෙන්.මට පුලුවන් ඔප්පු කරන්න වුණත්
ගැහැණියක් තමන්ගේ සිරුර විකිණීමටත් / ගැහැණුන්ගේ සිරුරු විකුණීම තමන්ගේ ආදායම් මාර්ගයක් කරගැනීම ගෞරව ක්‍රියාවක්.
මෑඩම් තෙරේසා කියන්නේ කාටද සුජිත් මහත්තයෝ ????
ඕක ගැන වැඩිය හොදන්න ගිහින් ඕක අපේ මැඩම්ට තෑගි දුන්න කෙනොව අහු වෙලා ඊළගට තව ජංජාලයක් වෙයි
ආචාර්ය තුමාටත් හිටපු ගමන් වරදිනවා. ''මැඩම්'' තෙරේසා නෙවෙයි ,''මදර් '' තෙරේසා කියලයි නියම වචනය
කාට හරි අදින්ඩ ගෙනාපු හමක් වෙන්ඩ ඇති !
ප්‍රධාන හේතුව වන ගණිකා නඩුව යටපත් කරන්න දිවි හම ඉස්සහරට අරගෙන වගේ මටනම් පේන්නෙ.. ලොකු ලොතු අය ඉන්නවනෙ පිටිපස්සෙන්...
මම මේ නිකමට අහන්නේ : 'ආචාර්ය' කියන එක කැමති කැමති දෙනා පාවිච්චි කලට කමක් නැද්ද ?
මෝඩ අදහස් තියෙන මිනිස්සු ඉන්න කල් මේ ලංකාව හදන්න බෑ
වහාම වාර්තාවක් ඕනේ ජිනා මඩම්ගේ දිවියට මොකද උනේ කියල ?
අනේ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ, මේ අපේ මැඩම්නේ