ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ සර්වරාත‍්‍රික පරිත‍්‍රාන ධර්ම දේශනය ඉරිදා පැවැත්විණි. විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ පින්කම් දායකත්වය මෙවර කැකුලාගල පවුලෙන් සිදුවිය. ශාන්ත පෙරේරා පවුලේ සාමාජිකයෝද, විජය ප‍්‍රකාශ් පවුලේ සාමාජිකයෝද දායක සභාවට උදව් කළහ. ලන්ඩනයේ බෞද්ධ විහාරවල හිමිවරු පිරිතට වැඩම කළහ.






1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ සුද්දො පේන්න නැහැනෙ.. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නෙ මේකට තමයි..(මේ කොරන්නෙත් ගිහියෝ කරනවා වගේ ගොදුරැ බිම් හොයාගෙන යන එකනේ..) කෝ ඉතියෝපියාව හංගේරියාව බෙල්ජියම වගේ රවටල් වලට යනවා..??
ඉතියෝපියාවට බණ කියන්න කලින් බඩගින්න නිවන්න ඕනි
මොනතරම් ලස්සනයිද?මොනතරම් ශාන්තයිද? මේකට තමයි නියම බුද්ධ දර්ශනය කියන්නේ
නිල් සවරම් වෙසක්කූඩුවකුත් ඇවිත්නේ.....
සාඳු ....සාඳු....සාඳු..!!