කොහුවල පැත්තේ ජාත්‍යන්තර පාසලක 14 වියැති සිසුවකු තවත් සිසුවකුට වළලුකර ඇටය බිඳෙන සේ කකුල් මාට්ටුවක් දමා තල්ලු කර ඇතැයි ද අඩු ගණනේ මාස තුනක්වත් එම සිසුවාට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුව ඇතැයි ද වෛද්‍යවරු කියති.
ඔහු තල්ලු කළ සිසුවා අද පොලිසියට කැඳවීමටද නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුමය (නි)
ඕවා ඉතින් කොලුකමට කරන දේවල්. අපේ කොල්ලා කීපාරක් අත පන්නගෙන ආවද ඔහොම වෙට්ටු දාලා. ඔවැනි දේවල් පාසල තුළදී බේරුම් කරගන්නවා මිසක පොලිසි ගානේ බඩගාන වැඩ නෙමෙයි. (නි)