IMG-LOGO

ජාතික සමාජ සංවර්ධන ආයතනයට නව අධ්‍යක්‍ෂවරයෙක්

(යොහාන් භාසුර)

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය රවීන්ද්‍ර කුමාර විතානාච්චි මහතා අද (1) වැඩ භාරගත්තේය.  

රවීන්ද්‍ර කුමාර විතානාච්චි මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙක් වන අතර ඒ මහතා නීතිඥාවරයෙක් මෙන්ම මානව විද්‍යාව පිළිබඳ පර්යේෂයෙකි.

ඒ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවවල් මහතා ද සහභාගි විය. 



අදහස් (1)

ජාතික සමාජ සංවර්ධන ආයතනයට නව අධ්‍යක්‍ෂවරයෙක්

ලුම්බිණි Friday, 02 June 2023 04:11 AM

වැඩකට නැති ආයතන සහ වැඩකට නැති වියදම්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site