ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) තීරණය කළේය.
අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,ප‍්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන යන මහත්මවරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් කැඳවන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව ප්‍රතික්ෂේප කරපු මිස්සුන්ව පත්කරන්න, කිසිම පක්ෂයකට අයිතියක් නැහැ. එක "ප්‍රජාතන්ත්‍රවාදය" වෙන්නේ කොහොමද? (ර)
යහපාලනයේ මුලික ලක්ෂණ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදී හෝ සදාචාරසම්පන්න නැහැ නේද? ජනතාව රවටා ඇත. (නි)
ඒ කියන්නේ මාස තුනකට කල්ගිහින්. ඡන්දෙ අවසන්වෙලත් එතකොට මාස 9ක් වෙනවා. (නි)
ඒකට තමයි 'යහපාලන' ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අතුල. පැරදුන අය හොර පාරෙන් ලැජ්ජා නැතුව පත්කරලා ඇමතිකම් දීම, ඡන්ද කල් දැමීම, මාධ්‍ය මර්දනය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ. (නි)