කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය රෝහල් භූමියේදී පැවැත්විණි. ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කටයුතු සිදුවූ අතර වෛද්‍යවරු, හෙද හෙදියෝ, සාත්තු සේවකයෝ ඇතුළු බොහෝ පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.
අවුරුදු කුමරිය, පොල් අතු විවීම, ජන ගී ගායනා, පොල් ගෑම, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීම ආදී ජන ක්‍රීඩා රැසක් ඊට අයත් විය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හිටගෙන පොල් අතු වියන්නේ කවුද? (බ)
අපේ දේ අගය කරලා මේවගේ දේවල් කරනකොට හරිම ආඩම්බරයි. හරිම හොඳ දෙයක්. හැමෝම හරි සන්තෝෂෙන් ඉන්නේ (නි)
මේ අයට රාජකාරි නිවාඩු දීලද නිල අදුමින්ම ඉන්නේ? (ම)
හැරෙම ලස්සනයි. (ර)
රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි.... (ර)
හොද වැඩක්... එකම කෝණයකින් හැමදෙයක්ම බලන්න හොද නැහැ. ගොඩාක් කරුණාවන්ත අයත් ඉන්නවා ඒ අතරේ යක්ෂ ගති තියෙන අයත් ඉන්නවා. (ර)
දැන් හෝම හිනාවෙලා හිටියාට බලන්න ඕනේ හොස්පිටිල් ඇතුලේ ලෙඩුන්ට දාන සැර!(අ)
කුහක මිනිසුන කෙසේකිවත් රටේ ඕනෙම හදිසි අවස්ථාවක අපේ පිහිටට ඉන්න ඔබ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.! (ර)
ඊළඟ සැරේ ලෙඩවුනාම යන්නේ ජෙනරෙල් එකටම තමයි (බ)