දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී අද(10) නිමා වු 37 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී මීටර 1500 (කාන්තා) ඉසව්වේදී ශානිකා සමන්මලී විනාඩි 4. තත්පර 25. 06 කින් තරගය නිම කරමින් නව තරග වාර්තාවක් පිහිටුවුවාය. මීටර 400x4 කාන්තා සහය දිවීම ඉසව්වෙන්ද (වි. 3. තත් 45. 21) නව තරග වාර්තා පිහිටුවීමට ජයග‍්‍රාහී වයඹ පළාත් ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. වයඹ පළාත නියෝජනය කරන ශානිකා වාර්තා කළ කාලය හමුවේ පසුගිය වසරේදී සී. දිල්රුක්‍ෂි (වි.4 තත්.29.08) විසින් පිහිටුවන ලද වාර්තාව බිද වැටිණ. 1998 වසරේදී බස්නාහිර පළාත (වි. 3. තත් 45. 86) මීටර 400x4 කාන්තා සහය දිවීම ඉසව්වේ පෙර වාර්තාව පිහිටුවා තිබිණ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd