ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 9 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය සමාරම්භක උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී ආරම්භ විය.
යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නැරැඹීමේ අවස්ථාව මහජනතාවට හිමිවන්නේ මෙම 23 වැනිදා සිට 25 වැනිදා තෙක් උදේ 10 සිට සවස 4 දක්වාය. යාපනය දිස්ත‍්‍රික් බාලදක්ෂ සියවස් සැමරුම ද මෙහිදී පැවැත්වේ.
මේ සදහා දෙස් විදෙස් බාලදක්ෂයන් 1000 කට වැඩි පිරිසක් සහභාගිවෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුර, නැගෙනහිර, බටහිර, දකුණට එක කොඩියේ සෙවණේ... එකම දැයක් වෙමු මහ බලයක් වෙමු පෙරටම යමු ලංකා.... (නි)
සෙන්නවිරත්න,ඒකද සිංහයා කොඩියෙන් පන්නන්න හදන්නේ, (කෞ)
සෑම පාසලකම දරුවන්ට බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත වීම අනිවාර්ය කරනවා නම් විශිෂ්ට පුරවැසියන් බිහිවේ (ම)