මෙම වසරේදී පැවැත්වීමට නියමිත 85 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. තරගාවලිය ජනවාරී මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය පවසයි. සෑම වසරකදීම තරගාවලිය පවත්වන සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේ දිනයක් වෙන් කර ගැනීමේ අපහසුතාව නිසා ලබන වසර දක්වා තරගාවලිය කල් දැමීමට සිදුව ඇති බවද වාර්තාවේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd