ශ්රී ලංකාවෙ ජාතික පුෂ්පය වන මානෙල් මලේ වර්ණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටථව විසඳීම සඳහා පරිසර අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා මත විශේෂ කමිටුවක් පත් කැර ඇත.
ජාතික පුෂ්පයේ වර්ණ දෙකක් තිබෙන බව මෑතක දී සොයා ගැනීමෙන් පසුව සැබෑ ජාතික පුෂ්පය තද නිල් පැහැයට හුරු මානෙල් පුෂ්පය ද නැත්නම් ලා නිල් පැහැයට හුරු මානෙල් පුෂ්පයද යන්න සොයා බැලිම කමිටුවට පැවරී තිබේ.
අමාත්‍යාංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා කමිටුවේ සභාපතිවරයාය .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික සංකේතයක් නම් එය ඒක දේශික එකක් වීමත් එකී ජාතියට අනන්‍යය වූ බවක් තිබිය යුතුය.ඒ අනුව ලා නිල් පැහැති නිල් මහනෙල් මල ජාතික පුෂ්පය වීම අපේ කමට සාධාරණය. (ස)