IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික තේරීම් කමිටුව පත් කරයි

 

(අංජුල මහික වීරරත්න)

ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න  අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

ශ්‍රියානි කුලවංශ OLY - 

(සභාපති  - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව) , මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ  - (ලේකම් - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව ), මේජර් රාජිත සමරසේකර -  (සම්බන්ධීකරණ නිලධාරී - ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)

කමල්  ගම්ලත් - විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී  -  ක්‍රීඩා අමාත්‍යංශය ),රුවන් පෙරේරා   - (පාසල්  ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ - සසෙක්ස් විදුහල),ජයමිනි ඉලෙපෙරුම - (විශ්‍රාමික බැංකු නිළධාරීනී - හැටන් නැෂනල් බැංකුව ),සුරේෂ් සුබ්‍රමනියම් -   (සභාපති - ජාතික ඔලිම්පික් කමිටුව) ,අනුරාධා ඉලෙපෙරුම -   (අතිරේක ලේකම් - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය) ජාතික තේරීම් කමිටුව වශයෙන් පත් වූහ.

 



අදහස් (2)

ජාතික තේරීම් කමිටුව පත් කරයි

B Amarasinghe Tuesday, 03 June 2025 03:50 AM

මේ ගොල්ලන්ට මොනවද තෝරන්න තියෙන්නේ...?

:       0       0

Bunny Preena Tuesday, 03 June 2025 09:04 AM

ක්‍රීඩාවේ උන්නතිය සඳහා හොඳ සේවයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site