IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ජාතික ක‍්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේදී නව තරග වාර්තා දෙකක්

දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන 37 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ අද (9) පැවැති මලල ක‍්‍රීඩා පිටිය ඉසව්වලදී හෙල්ල විසි කිරීමේ (කාන්තා) ඉසව්වෙන් නදීකා ලක්මාලි ද, මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්වෙන් (කාන්තා) එන්. ජී. ජයතිලක ද නව තරග වාර්තා පිහිටුවීමට සමත්වුහ. දකුණු පළාත නියෝජනය කරන නදීකා ලක්මාලි පසුගිය වසරේ පැවැති කී‍්‍රඩා උළෙලේදී ඇය විසින් පිහිටුවන ලද වාර්තාව (මීටර 58.48) අලූත් කරමින් මෙවර මීටර 57.11 කට හෙල්ල විසි කරමින් වාර්තාව පිහිටුවුවාය. සබරගමුව පළාත නියෝජනය කරන ජයතිලක මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්ව විනාඩි 1. තත්පර 01.45 කින් නිම කරමින් වාර්තාව පිහිටුවු අතර 2009 වසරේදී ඩබ්ලිව්. කුසුමාවතී විනාඩි 1. තත්පර 01.82 කින් පැරණි වාර්තාවට හිමිකම් කීවාය.



අදහස් (0)

ජාතික ක‍්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේදී නව තරග වාර්තා දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16930 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site