ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය සහ මහනුවර හොකී සංගමය එක්ව සංවිධානය කරන 39 වැනි ජාතික කනිෂ්ඨ හොකී ශූරතාවලිය (පිරිමි) අනිද්දා (11)ඇරැඹෙයි. තරගාවලිය මේ මස 13 වැනිදා දක්වා මහනුවර අස්ගිරිය ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙවර තරගාවලියට දිස්ත‍්‍රික් සහ ක‍්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 12 ක් ඉදිරිපත්ව සිටිති. කණ්ඩායම් මුලික වටයේදී ඒ, බී, සී සහ ඞී ලෙස කාණ්ඩ හතරක් යටතේ තරග වදියි. පසුගිය වසරේ තරගාවලියේදී ආරක්‍ෂක සේවා පිල සහ පාසල් පිල සම ශූරතාව ලැබීය. මාතලේ දිස්ත‍්‍රික් පිලට තෙවැනි ස්ථානය හිමිවිය. තරගාවලියට සහභාගිවන කණ්ඩායම්: ‘ඒ’ කාණ්ඩය : ආරක්‍ෂක සේවා, මාතලේ දිස්ත‍්‍රික්, කළුතර දිස්ත‍්‍රික් ‘බී’ කාණ්ඩය : කොළඹ දිස්ත‍්‍රික්, පාසල් මෙරූන්, ඌව පළාත්, ‘සී’ කාණ්ඩය : වෙළෙඳසේවා, වෙන්නප්පුව දිස්ත‍්‍රික්, මහනුවර දිස්ත‍්‍රික් ‘ඞී’ කාණ්ඩය : පාසල් රන්, ගම්පහ දිස්ත‍්‍රික්, කෑගල්ල දිස්ත‍්‍රික්
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd