ජාතික කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය පැවැත්වෙන ස්ථානයේ වෙනසක් සිදු කර ඇතැයි ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය නිවේදනය කරයි. තරගාවලිය මෙම 16, 17, 18, 19 යන දිනවල සුගතදාස පිටියේදී පැවැත්වීමට කලින් යොදා ගෙන තිබුණත් දැන් එය එම දිනවලදීම දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd