
(ආරියරත්න රණබාහු )
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හඩ ගුවන් විදුලිය සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත වෙද මුල්ල මහතාද පත්කර තිබෙි.
ජන මාධ්‍ය අමාත්‍යය විජිත හෙේරත් මහතා මෙම පත්විම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත්, සුසුදුසුකම් ඇති නිලධාරීන් පත්කිරීම ගැන සතුටුයි.
හඩ්ඩා ගෙදරද එතකොට...?