IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කරයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කර තිබේ.

හෙට(7)සිට ජූලි 11 දක්වා මෙම අනතුරු නිවාරණ සතිය නම් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ  රෝහල් ගත වීම් අතුරින් හදිසි අනතුරු ප‍්‍රධාන සාධකය බවට හඳුනා ගෙන ඇතැයි ද ආබාධිත තත්වයන් සහ මරණ සඳහාද හදිසි අනතුරු විශාල ලෙස හේතු කාරක වන බවද අමාත්‍යාංශය පවසයි.

සෑම වසරකම ශ‍්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 7 දෙනකුගෙන් එක් අයෙකු වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතූ ආකාරයේ අනතුරකට පත්විය හැකි බවත් සෑම විනාඩියකටම අවම වශයෙන් ශ‍්‍රී ලාංකිකයින් 6 - 8 දෙනෙකුට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වන ආකාරයේ අනතුරක් විය හැකි බවත් අමාත්‍යංශය කියයි.



අදහස් (0)

ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site