අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකරන අද (12) දින පිටකොටුව ඕල්කට් මාවතේ වෙළඳසල් බොහොමයක් වසා දමා තිබෙනු දැකිය හැකි විය.
මුස්ලිම් හා දෙමළ ජාතිකයන්ට අයත් වෙළඳසල්වලද කහ කොඩි ඔසවා ශෝකය පළ කර තිබූ අයුරු පෙනෙන්නට තිබිණි.
අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකරන අද (12) දින පිටකොටුව ඕල්කට් මාවතේ වෙළඳසල් බොහොමයක් වසා දමා තිබෙනු දැකිය හැකි විය.
මුස්ලිම් හා දෙමළ ජාතිකයන්ට අයත් වෙළඳසල්වලද කහ කොඩි ඔසවා ශෝකය පළ කර තිබූ අයුරු පෙනෙන්නට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සහයෝගය සදාකල්හිම පැවතේවා. (ස)
ඔබ වහන්සේ ගේ වටිනාකම මේ ෆොටෝ ටික බලද්දී තේරුම් ගන්න පුළුවන් .........අද අපේ රටේ ජාති ආගම් වලට බෙදිලා ඉන්න හමුදුරුවන්න්ට ඔබ වහන්සේ තමා ආදර්ශයට ගන්න වෙන්නේ. (ස)
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා (ම)
උන්වහන්සේට අපවත්වීම මට වේදනාවක් සහ දුකක්! ඔබවහන්සේට අම මහා නිවන් සැප ලැබේව ! (ස)
මේ දේ කියන්න වෙන්නේ දුකින් ,,බලන්න සිංහල මිනිහගේ හැටි මුස්ලිම් දෙමල කඩ ඔක්කොම වහල සිංහල කඩේ ඇරලා. (ම)
බොහොම හොඳයි.ජාති භේදයකින් තොරව උන්වහන්සේට ඇති ගෞරවය මෙයින්ම පෙනෙනවා (නි)
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වහන්සේ ඇරඹූ ගමන අවංකව අගය කරන්නට අපේ මිනිසුන්ට තව වසර ගණනාවක් ගතවේවි. මාදුළුවාව නම් තුඩා ගමේ ඉපිද ඔබ වහන්සේ කළ සේවය අතිමහත් වූවක්. උගත් ගමේ පාසලට අවසන් මොහොත දක්වා කළ සේවය කියා නිමකළ නොහැක. ඔබ වහන්සේ මතු භවයක බුද්ධත්වයට පත්වේවායි පතමි. (නි)
සැබෑ බුද්ධ පුත්‍රයා යනු ජාති, ආගම්, කුලමල, පන්ති භේදයෙන් තොරව ලෝකය දෙස බලන උසස්ම මානවප්‍රේමි හදවත් ඇත්තෙකි. සෝභිත නාහිමියන් තුළ ඒ ලකුණු තිබුණු බවට ශාක්ෂියි මේ (නි)
වෙළඳුන්ගේ කැපවීම අගය කරනවා (නි)
උන්වහන්සේට රටම ගෞරව කරනවා (නි)
කල ගුණ සලකන හොඳ මිනිස්සු ,,,(රේ)
ඔබ වහන්සේ විසින් අපට කියාදුන් සමානාත්මතාවය සහ ජාතින් අතර සමානාත්මතාවය සදාචාර සමාජයකට පිටුවහලක්ම වේවා ! (ර)
සසරගමන තනි ගමනක්. (ස)