කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණාදැමීමට වුවමනා වී ඇත්තේ මේ ආණ්ඩුවේම බලවන්තයන් කීප දෙනෙකුට යැයි වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා චෝදනා කරයි.
එහෙත් ඊට කිසිසේත් ඉඩනොදෙන බව කී හෙතෙම එවැනි පියවරක් ගතහැක්කේ තමාගේත් විෂය බාර ඇමැති අර්ජුන රණතුංග මහතාගේත් මලකඳන් මතින් පමණක් යැයි අවධාරණය කළේය.
උද්ගතව ඇති තත්ත්වය ගැන ජනාධිපතිවරයා දැනුම්වත් කළේ යැයි ද ඒ අනුව නැගෙනහිර ජැටිය විකිණීමක් සිදු නොවනු ඇතැයි ද මුතුහෙට්ටිගම මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලන කොට මේ අහිංසක අපි තමයි මෙතෙක් දවස් රජය වෙලා තබිලා තියෙන්නේ. (අ)
මේවගේ රස්තියාදු කාරයෝ ද රට පාලනය කරන්න යන්නේ? (බ)
මෙයා දැන් මෙහෙම කතා කරන්නේ ඇඳුමක් එහෙම ඇඳගෙනද. (අ)
මෙයා මේ කොයි කටින්ද මේ කතා කරන්නේ ..(බ)
ඕවා කරන්න පිඹුරුපත් හදන්නේ කවුද කියලා අපිට තේරෙනවා (නි)
ඕක කරන්න හදන්නේ ආණ්ඩුවේම අය බව අපිටත් තේරෙනවා. එ්ක කියන්නත් දෙයක්ද. නැත්නම් ඒකාබද්ධ විපක්ෂෙට පුලුවන්ද ඕවා විකුණන්න විපක්ෂේ ඉඳගෙන? පුදුමයි හැබැයි ඒකත් මහින්දගේ ගොඩට නොදැම්මා! (නි)
ඒකත් හොඳයි හිතලා බලනකොට (නි)
කවුද එතකොට ඇමති මණ්ඩලයේ ඉන්න මේ බිස්නස්කාරයා? ටයි කෝට් දාපු කෙනෙක්ද? (නි)
රටම විකුණන්න හදන සමහරු ජැටිය විකුණන්න හදන එක කජ්ජක්ද සරත් කුමාර? (නි)
අපි ආසයි ඔය කියන විදිහටම වැඩ සිද්ධවෙයිද බලන්න. (නි)