කොළඹ කැසිනෝ සමාජ ශාලාවක දී ඉන්දියා ජාතිකයකුගේ රුපියල් 57000ක බ්ලැක්බෙරි ජංගම දුරකතනයක් සොරකම් කළ චීන ජාතික චෙන් ලියන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩයක් ගසා මාස හයක සිර දඬුවමක් නියම කර එය පස් වසරකට අත් හිටවීය.
ඔහු දුරකතනය සොරකම් කළ බව ආරක්ෂක කැමරාවල සටහන් වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පත් චීන ජාතිකයෝ ලංකාවට එන්නේ සල්ලි හොයන්න තමයි. (නි)
"මවුන්ටන් වර්ගයේ රුපියල් 8000 ක් පමණ වටිනා පාපැදියක් සොරකම් කිරීම සහ ළඟ තබා ගැනීම චෝදනා දෙකට වරදකරු වූ අයකුට වසර දෙකක සිර දඬුවමක් ලබා දෙන ලෙස බලපිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා නියෝග කර ඇත" (දී)
සල්ලි හම්බ කරන්න ගිහින් තිබ්බ ටිකත් නැති කරගෙන වගෙයි (දී)
සුදු කෙලින්න ගියාම ඔහොම තමා ඇති ඇදිවත බේරාගෙන ආවා (දී)
තමන්ට නොගැලපෙන දේවල් කරන්න ගියාම ඔහොම තමා (දී)
අයියෝ! චීනා නිකන් ඉල්ලගෙන කාලා වගෙයිනේ (නි)